-
එසකියෙල් 41:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 ශුද්ධස්ථානයට ඇතුල් වන දොරටුවේ පළල රියන් දහයකි. එම දොරටුව දෙපස තිබෙන කොටස්වල පළල රියන් පහ බැගින් විය. ඔහු දොරටුවෙන් ඇතුල් වී ශුද්ධස්ථානයේ අභ්‍යන්තරයද මැන්නේය. එහි දිග රියන් හතළිහක්ද පළල රියන් විස්සක්ද විය.
-