එසකියෙල් 41:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඉන්පසුව ඔහු දොරටුවෙන් ඇතුල් වී එම ස්ථානය මැන්නේය. එහි දිග රියන් විස්සක් විය. ශුද්ධස්ථානයට* යාබදව තිබූ කෙළවරේ සිට ඔහු එහි පළල මැන්නේය. එයද රියන් විස්සක් විය.+ එවිට ඔහු, “මෙයයි අතිශුද්ධස්ථානය”+ කියා මට පැවසීය.
4 ඉන්පසුව ඔහු දොරටුවෙන් ඇතුල් වී එම ස්ථානය මැන්නේය. එහි දිග රියන් විස්සක් විය. ශුද්ධස්ථානයට* යාබදව තිබූ කෙළවරේ සිට ඔහු එහි පළල මැන්නේය. එයද රියන් විස්සක් විය.+ එවිට ඔහු, “මෙයයි අතිශුද්ධස්ථානය”+ කියා මට පැවසීය.