-
එසකියෙල් 41:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 දේවමාලිගාව වටා පිහිටි කාමරවල පිටත බිත්තියේ ගනකම රියන් පහකි. වේදිකාවේ කෙළවරේ සිට එම බිත්තියේ කෙළවර දක්වා හිස් තීරයක් තිබිණ.