එසකියෙල් 41:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දේවමාලිගාව වටා පිහිටි බිම් තීරයේ* බටහිර දෙසට ගොඩනැඟිල්ලක් ඉදි කර තිබිණ. එහි පළල රියන් හැත්තෑවකි. එහි දිග රියන් අනූවකි. එම ගොඩනැඟිල්ලෙහි බිත්තියේ ගනකම රියන් පහකි.
12 දේවමාලිගාව වටා පිහිටි බිම් තීරයේ* බටහිර දෙසට ගොඩනැඟිල්ලක් ඉදි කර තිබිණ. එහි පළල රියන් හැත්තෑවකි. එහි දිග රියන් අනූවකි. එම ගොඩනැඟිල්ලෙහි බිත්තියේ ගනකම රියන් පහකි.