එසකියෙල් 41:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 දේවමාලිගාවේ දොරටුවට දමා තිබුණේ හතරැස් හැඩැති උළුවහුය.+ අතිශුද්ධස්ථානයේ දොරටුව ඉදිරියෙන්ම යමක් දක්නට ලැබිණ.
21 දේවමාලිගාවේ දොරටුවට දමා තිබුණේ හතරැස් හැඩැති උළුවහුය.+ අතිශුද්ධස්ථානයේ දොරටුව ඉදිරියෙන්ම යමක් දක්නට ලැබිණ.