එසකියෙල් 41:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එය ලීයෙන් සාදන ලද හතරැස් පූජාසනයකි. එහි උස රියන් තුනක්ද දිග රියන් දෙකක්ද විය. එහි හතර පැත්තේම කණු සාදා තිබිණ.+ “මෙය යෙහෝවා දෙවි ඉදිරියෙහි තබා තිබෙන මේසයයි”+ කියා ඔහු මට පැවසීය.
22 එය ලීයෙන් සාදන ලද හතරැස් පූජාසනයකි. එහි උස රියන් තුනක්ද දිග රියන් දෙකක්ද විය. එහි හතර පැත්තේම කණු සාදා තිබිණ.+ “මෙය යෙහෝවා දෙවි ඉදිරියෙහි තබා තිබෙන මේසයයි”+ කියා ඔහු මට පැවසීය.