එසකියෙල් 48:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “එම නුවර හා ඒ වටා ඇති තණබිම් තීරය දෙපස රියන් දසදහසක් පළල බිම් කොටස් දෙකක් ඉතුරුව තිබේ. එහි වගා කරන ධාන්‍ය නුවරේ සේවය කරන අයට අවශ්‍ය රොටි සාදාගැනීමට පාවිච්චි කළ යුතුය.+ පොදු භූමියේ දිග ශුද්ධ භූමියේ දිග හා සමාන විය යුතුයි.+
18 “එම නුවර හා ඒ වටා ඇති තණබිම් තීරය දෙපස රියන් දසදහසක් පළල බිම් කොටස් දෙකක් ඉතුරුව තිබේ. එහි වගා කරන ධාන්‍ය නුවරේ සේවය කරන අයට අවශ්‍ය රොටි සාදාගැනීමට පාවිච්චි කළ යුතුය.+ පොදු භූමියේ දිග ශුද්ධ භූමියේ දිග හා සමාන විය යුතුයි.+