අමතර සටහන්
^ [1] (4 ඡේදය) පෙන්තකොස්ත උත්සවය පැවැත්තුවෙත් මෝසෙස්ට නීතිය දුන්නෙත් අවුරුද්දේ එකම කාලෙදී වෙන්න පුළුවන්. (නික්. 19:1) එහෙම බලද්දී මැදිහත්කරු විදිහට වැඩ කරපු මෝසෙස්, නීතිය මගින් ඇති කරගත්ත ගිවිසුමට ඊශ්‍රායෙල්වරුන්ව සම්බන්ධ කරගත්තෙත් යේසුස් මැදිහත්කරු විදිහට අභිෂේක ලත් අයව අලුත් ගිවිසුමට සම්බන්ධ කරගත්තෙත් එකම දවසේ කියලා හිතන්න පුළුවන්.