පාදසටහන “ආමන්ඩ් ගස.” හෙබ්‍රෙව් බසින්, ෂාකෙඩ්. එහි අර්ථය, “අවදිව සිටින්නා.” මෙම ගස, වසන්ත සමයේදී මුලින්ම දලු ලන ගස්වලින් එකකි.