පාදසටහන
a හැම කෙනාටම පාහේ සමාජ බියවීම් තිබෙන බව සැලකිල්ලට ගත යුතුයි. උදාහරණයක් වශයෙන්, සභාවක් ඉදිරියේ කතා කරන්න තිබෙන ප්‍රස්තාව ඉදිරියේ බොහෝදෙනෙක් කනස්සල්ලට පත් වෙනවා. කෙසේවුවත්, සමාජ භීතිකාවේ ලක්ෂණ සාමාන්‍යයෙන් අදාළ වන්නේ, සාමාන්‍ය ක්‍රියාකාරකමට සැලකිය යුතු අන්දමකින් බාධා කරන තරමටම අධික බියවීම් තිබෙන අයට පමණයි.