පාදසටහන a කාර්මික යුගයට පෙර, එක්සත් ජනපදයේ දරුවන් ඇති දැඩි කිරීමේ අත්පොත් බොහෝදුරට මව්වරුන් සඳහා නොව පියවරුන් සඳහා ලියන ලදි.