පාදසටහන
a මෙම ලිපිය තුළින් බොහෝ රටවල පොදු හෝ සංස්කෘතියේ අංගයක් ලෙස පිළිගත් දෙයක් වන සාමාන්‍යයෙන් සිදු කරන විදීමට යොමු දක්වන්නේ නෑ. ඒ වෙනුවට අප අවධානය යොමු කරන්නේ අදදින ජනප්‍රිය වී ඇති අන්තයටම ගිය විදගැනීම් සම්බන්ධයෙනුයි.—1974 මැයි 15, මුරටැඹ (ඉංග්‍රීසියෙන්) 318-19 දක්වා පිටු බලන්න.