පාදසටහන
d මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව යම් මනුෂ්‍යයෙක් තරුණියකව ලිංගික සබඳතා පැවැත්වීමට පොලඹවාගතහොත් ඔහුට ඇයව අනිවාර්යයෙන්ම විවාහ කරගැනීමට සිදු වුණා. (ද්විතීය කථාව 22:28, 29) කෙසේ නමුත්, තරුණියගේ පියා විවාහයට විරුද්ධ වුවහොත් විවාහ කරගැනීමේ අපේක්ෂාව අත්හැරගැනීමට සිදු වුණා. (නික්මයාම 22:16, 17) අදදින ක්‍රිස්තියානීන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ නොසිටියත්, විවාහයට පෙර ලිංගික හැසිරීම කොතරම් දරුණු අපරාධයක්ද කියා එය පසක් කර දෙනවා.—1989 නොවැම්බර් 15 මුරටැඹ කලාපයේ (ඉංග්‍රීසියෙන්) “පාඨකයන්ගෙන් ප්‍රශ්න” නමැති ලිපිය බලන්න.