පාදසටහන
a වෛද්‍ය හේතූන් හෝ ලස්සන වීමේ අරමුණෙන් කරන කැපීම් සහ යෞවනයන් අතර විශේෂයෙන්ම නහඹර වියේ යෞවනියන් අතර විකෘති කරවන ආකාරයට සිදු කරන ශරීරයේ යම් කොටස් කැපීම අතර විශාල වෙනසක් තිබේ. දැඩි මානසික පීඩනයට හෝ අසහනයට එය මඟ පෑදිය හැකි අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් වෛද්‍ය උපකාර පැතීමට සිදු විය හැක.