පාදසටහන
a උදාහරණයක් හැටියට, මුල් සියවසේ තිබූ ඩයොස්කොරිඩේස්ගේ වෛද්‍ය විශ්ව කෝෂයේ සෙංගමාලය සඳහා නිර්දේශ කළ ප්‍රතිකාරය වූයේ වයින් සමඟ එළු බෙටි මිශ්‍ර කර පානය කිරීමයි! එවන් ප්‍රතිකාරයක් මගින් රෝගියාගේ තත්වය තවත් දරුණු අතට හැරීමට ඉඩ තිබූ බව අපි කවුරුත් දනිමු.