පාදසටහන
b එදා මෙන් අදත් සමහර ක්‍රිස්තියානීහු හාම්පුතුන්වද අන් අය සේවකයෝවද සිටිති. වත්මනේ සිටින ක්‍රිස්තියානී හාම්පුතෙකු තමන් යටතේ සේවය කරන කෙනෙකුව තළා පෙළන්නේ නැත්තා සේ, මුල් සියවසේ සිටි යේසුගේ ගෝලයන්ද තම සේවකයන්ට සලකන ලද්දේ ක්‍රිස්තියානි ප්‍රතිපත්ති අනුව විය යුතුය.—මතෙව් 7:12.