පාදසටහන
c ලෝක කිතුනු සභා සංගමයේ (WCC) සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් ඕතඩොක්ස් පල්ලිය (GOC) දෝෂාරෝපණයට ලක් කළ වාසීලී මකාලාවීෂ්වීලීව 1990 මැද භාගයේදී පල්ලියෙන් නෙරපා දමනු ලැබීය. (GOC මේ වන විට WCC සාමාජිකත්වයෙන් අහක් වී ඇත.) දැන් මකාලාවීෂ්වීලී, කිප්‍රියාන්ගේ නායකත්වය යටතේ පවතින ග්‍රීක් ඕල්ඩ් කැලැන්ඩරිස්ට්ස් නමැති නිකායේ සාමාජිකත්වය ලබාගෙන ඇත.