පාදසටහන
a සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, තනි මව්වරුන්ගේ සංඛ්‍යාව ‘තනි පියවරුන්ගේ සංඛ්‍යාවට වඩා බොහෝ සෙයින් වැඩියි.’ මේ නිසා, මෙම ලිපිවල මූලික වශයෙන් සාකච්ඡා කර ඇත්තේ තනි මව්වරුන් ගැනයි. එහෙත්, මෙහි සාකච්ඡා කර ඇති ප්‍රතිපත්ති එක හා සමානව තනි පියවරුන්ටත් අදාළයි.