පාදසටහන
b යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ජීවය—මෙහාට පැමිණියේ කෙසේද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද? (සිංහලෙන් නොමැත) නමැති පොත කියවීමට පරිණාමවාදය හා බුද්ධිමත් නිර්මාණ හා සම්බන්ධ ප්‍රශ්න පිළිබඳව උනන්දුවක් දක්වන පාඨකයන්ට ආරාධනා කෙරේ.