පාදසටහන
e වවුල් වර්ග 1,000ක් පමණ සිටිති. වවුලන්ට පේන්නේ නැති බව බොහෝදෙනෙකු සිතුවද උන්ට දේවල් හොඳින් පෙනෙයි. සියලුම වර්ගවලට අයත් වවුලන් දේවල් සොයාගන්නේ ශබ්දය ආධාරයෙන් (සෝනා මගින්) නොවේ. පලතුරු වවුලන් වැනි ඇතැම් වවුල් වර්ග ආහාර සොයාගැනීම සඳහා රාත්‍රි කාලයේදී උන්ට තිබෙන තියුණු දෘෂ්ටි හැකියාව යොදාගනී.