පාදසටහන
b මෙහිදී රෝගියා නිදාගන්නේ කුඩා වැස්මකින් මුහුණ ආවරණය කරගෙනයි. වායු පීඩක යන්ත්‍රයකට සවි කර තිබෙන නම්‍යසුලු බටයක් ඔස්සේ එම වැස්ම තුළට වාතය ඇතුල් වේ. මෙසේ ඇතුල් වන වාතය ස්වාසනාලය විවෘතව තබාගැනීමට සහ රෝගියාට ස්වභාවික ලෙස හුස්මගැනීමට උපකාරවත් වෙයි.