පාදසටහන
a දෙයාකාර මනෝ ස්වභාවයක් විදහාපෙන්වන මෙම ආබාධය උන්මාද විෂාද සයිකෝසියාව (manic-depressive disorder) ලෙසද හැඳින්වෙනවා. ඉහත සඳහන් කළ සමහර රෝග ලක්ෂණ භින්නොන්මාදය ඇති විට හෝ මත්ද්‍රව්‍යවලට අබ්බැහි වූ විට හෝ නව යොවුන් වියේදී සාමාන්‍යයෙන් අද්දකින වෙනස්කම්වලට මුහුණ දෙන විට හෝ මතු විය හැකි බව සැලකිල්ලට ගන්න. රෝග නිර්ණයක් කළ යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු විසින් පූර්ණ පරීක්ෂණයක් කරනු ලැබුවායින් පසුවයි.