ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

c බොහෝවිට එක් මානසික ස්වභාවයක් මාස ගණනාවක් තිස්සේ පැවතිය හැකි බව වෛද්‍යවරුන් වාර්තා කරනවා. එහෙත් සමහර අයගේ මානසික ස්වභාවයේ ඇති වන ක්ෂණික වෙනස්කම් ඉතා කෙටි කාලයක් ඇතුළත සිදු වෙනවා. අවුරුද්දක් ඇතුළත කිහිප වතාවක්ම එවැනි අයගේ ස්වභාවය මානසික අවපීඩනයේ සිට උමතුව දක්වා වෙනස් වෙනවා. ඉතා කලාතුරකින් පැය 24ක් ඇතුළත එක් මානසික ස්වභාවයක සිට තවත් එකක් දක්වා වෙනස් වන රෝගීන්ද සිටිනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න