ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

c ඔහුගේ නම සෑදුණු ආකාරය පිළිබඳව විශාරදයන් අතර මතභේද පවතී. හෙබ්‍රෙව් බසින් මෝසෙස් යන නමෙහි අර්ථය වන්නේ “අදිනු ලැබ; ජලයෙන් බේරාගනු ලැබ” යන්නයි. ඉතිහාසඥ ෆ්ලේවියස් ජොසීෆස්ගේ මතය වූයේ මෝසෙස් යන නම “ජලය” හා “ගලවනු ලැබ” යන අරුත් ඇති ඊජිප්තු වචන දෙකකින් සෑදී ඇති බවයි. මෝසෙස් යන නමට ඊජිප්තු මූලාරම්භයක් තිබෙන බව අදත් විශාරදයන් කිහිපදෙනෙක් විශ්වාස කරති. එහෙත් ඔවුන් විශ්වාස කරන්නේ එයට “පුතා” යන අරුත ඇති බවයි. කෙසේවෙතත්, ඔවුන් එසේ තර්ක කරන්නේ සමහර ඊජිප්තු නම් හා “මෝසෙස්” යන නම එක සමානව උච්චාරණය කෙරෙන නිසාය. පුරාණ හෙබ්‍රෙව් හා ඊජිප්තු භාෂාවල වචන උච්චාරණය කළේ කෙසේදැයි කිසිවෙකුට නිශ්චිතව පැවසිය නොහැකි නිසා එවැනි මත අනුමානයන් පමණි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න