පාදසටහන
d ඊජිප්තුවේ සිටි ඊශ්‍රායෙලිතයන් නම් කෘතියේ මෙසේ පවසයි. “මෝසෙස් ඊජිප්තු රජ පවුලේ හැදී වැඩුණා කියන අදහස නිකම්ම ප්‍රබන්ධ කථාවක් මෙන් පෙනෙන්න තිබුණත්, ඊජිප්තුවේ නූතන රාජධානි යුගය ගැන තොරතුරු විමසා බලද්දී එය එසේ නොවන බව පැහැදිලි වේ. යටත් කරගනු ලැබූ බටහිර ආසියාවේ රජවරුන්ව ඊජිප්තුවට කැඳවා ඔවුන්ට ඊජිප්තු ජීවිතය පිළිබඳව යම් පුහුණුවක් ලබා දීමේ සිරිත . . . තුන්වන තුට්මෝස් විසින් ආරම්භ කරනු ලැබීය. . . . විදේශ කුමර කුමරියෝ ඊජිප්තු රජමාලිගාවට අමුත්තෝ නොවූහ.”