පාදසටහන
a මහාමාරියේ විවිධ ප්‍රභේද තිබුණා. ග්‍රන්ථිමය (bubonic) මහාමාරිය හා නියුමෝනියාමය (pneumonic) මහාමාරිය මීට නිදසුන් වෙනවා. ග්‍රන්ථිමය මහාමාරිය පැතිර ගියේ ප්‍රධාන වශයෙන්ම මීයන්ගේ ඇඟේ සිටි රෝග ප්‍රවාහක මැක්කන් මාර්ගයෙනුයි. නියුමෝනියාමය මහාමාරිය සාමාන්‍යයෙන් පැතිරුණේ රෝගය වැලඳී සිටි පුද්ගලයන්ගේ කැස්සෙන් හෝ කිවිසුම් මාර්ගයෙන් පිට වී ගිය විෂබීජවලිනුයි.