පාදසටහන
c යෝජිත විවාහයන් තුළ අනිවාර්යයෙන්ම ප්‍රීතිය නොතිබෙන බවක් අදහස් කරන්නේ නැහැ. උදාහරණයකට, බයිබල් කාලයේ ඊසාක් සහ රෙබෙකාගේ විවාහය යෝජනාවකින් සිදු වුණ අතර ඊසාක් ‘ඇයට ප්‍රේම කළා.’ (උත්පත්ති 24:67) මෙයින් ඉගෙනගත හැකි පාඩම නම් රටේ චාරිත්‍ර වාරිත්‍ර දෙවිගේ නීතියට පටහැනි නොවන තාක් කල් ඒවා නොසලකා හැරීමට ඉක්මන් වෙන්න එපා යන්නයි.—ක්‍රියා 5:29.