පාදසටහන
c යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ බයිබලය මත පදනම් ප්‍රකාශනයක් වන යෞවනයන් අසන ප්‍රශ්න ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු නමැති පොත මහඟු උපකාරයකි. එහි තිබෙන පරිච්ඡේද 39ම සිතේ අදහස් විමසන ප්‍රශ්න ලෙසට සකසා තිබෙනවා. ඉන් සමහරක් නම් “සැබෑ මිතුරන් ඇති කරගැනීමට මට හැක්කේ කෙසේද?” “තුල්‍යය පීඩන සමඟ කටයුතු කිරීමට මට හැක්කේ කෙසේද?” “මට මගේ තනිකම පළවාහැරිය හැක්කේ කෙසේද?” “මා හුදකලා ඇසුරට සූදානම්ද?” “මත්ද්‍රව්‍ය එපායැයි පැවසිය යුත්තේ මන්ද?” “පූර්ව විවාහ ඇසුර සම්බන්ධයෙන් කුමක් කිව හැකිද?”