ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a ආගමික චිත්‍ර යනු යම් කිසි ආගමක් අදහන්නන් විසින් ගෞරවය දක්වන චිත්‍ර හෝ සංකේතයි. උදාහරණයකට නැඟෙනහිර ඕතඩොක්ස් පල්ලියේ සමහර චිත්‍රවලින් පිළිබිඹු කර තිබෙන්නේ යේසුස්ව. තවත් සමහරක් චිත්‍රවලින් ත්‍රිත්වය, “සාන්තුවරුන්,” දේවදූතයන් හෝ ඉහත සඳහන් කළ ආකාරයට යේසුස්ගේ මවගේ පින්තූරය නිරූපණය කර තිබෙනවා. නමස්කාරයේදී රූප භාවිත කරන බොහෝදෙනෙක් ඒවාට ගෞරවය දක්වනවා වගේම ගෞරවයක් මිලියන ගණන්දෙනෙක් ආගමික චිත්‍රවලටද දක්වනවා. ක්‍රිස්තියානි නොවන සමහර ආගම්වල අයටත් ඔවුන්ගේ දෙවිවරුන්ගේ චිත්‍ර හා රූප සම්බන්ධයෙන් තිබෙන්නේ එවැනිම ගෞරවයක්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න