පාදසටහන
a සහජීවනය මූලික කොටස් තුනකින් දක්වන්න පුළුවන්. එක කොටසක් නම් ජීවීන් දෙවර්ගයටම ප්‍රයෝජනයක් තිබීමයි. දෙවනි එක එක් වර්ගයකට පමණක් වාසියක් තිබීමයි. කෙසේවෙතත් අනෙක් වර්ගයට හානියක්ද සිදු නොවෙයි. තුන් වෙනි එකේදී එක වර්ගයකට වාසියක් ලැබෙන්න නම් අනික් වර්ගයට හානියක් සිදු විය යුතුමයි. මෙම ලිපියේ අපි විශේෂයෙන්ම සලකා බලන්නේ මුල් කොටස වන ජීවීන් වර්ග දෙකටම ප්‍රයෝජනයක් තිබෙන ආකාරය ගැනයි.