පාදසටහන
c ශරීරගතව ඇති ඊතයිල් මද්‍යසාරය ග්‍රෑම් හතක් පමණ ඉවත් කිරීමට පැයක් ගත වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මත්පැන් වීදුරුවක ඊතයිල් මද්‍යසාරය සාමාන්‍යයෙන් ග්‍රෑම් දහයක් පමණ තිබෙන බවයි. එම ප්‍රමාණය බියර් මිලිලීටර් 250ක, වයින් මිලිලීටර් 100ක හෝ අරක්කු වැනි සැර බීම මිලිලීටර් 30ක අඩංගු වෙයි.