පාදසටහන
e පසුගිය පිබිදෙව්! කලාපවල ශරීරයට හිංසා කරගැනීමට බොහෝවිට හේතු වන කාරණා පෙන්වා තිබෙනවා. උදාහරණයකට “පීඩා විඳින මනස්” (2004 ජනවාරි 8), “යොවුන් වියයි මානසික අවපීඩනයයි” (2001 සැප්තැම්බර් 8), “ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති අයට උපකාර කිරීම” (1992 ජූනි 8) සහ “බීමට ඇබ්බැහි වූවන්ගේ වැඩිහිටි දරුවන් සඳහා උපකාරය” (1992 ඔක්තෝබර් 8) යන ලිපි බලන්න.