පාදසටහන
c එස්ටෝනියාවේ හිටිය සාක්ෂිකරුවන්ගෙන් වැඩිදෙනෙක් 1951 අප්‍රියෙල්වල මුල් කාලේදීම පිටුවහල් කරලයි තිබුණේ. වර්ෂ 2001 අප්‍රියෙල් 22 පිබිදෙව්! 6-8වන පිටු සහ සෝවියට් ජනරජයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් පීඩා හමුවේ ඇදහිලිවන්තව යන වීඩියෝ පටය බලන්න. (මේවා සිංහලෙන් නැහැ.)