පාදසටහන
a බල්ලන්ව බෝකරන්නන්ට හැකියාව තිබෙනවා වර්ග දෙකක බල්ලන් එකතු කිරීමෙන් කකුල් කොට, ලෝම දිග බලු පැටවුන්ව බෝ කරන්න. නමුත් මෙවැනි වෙනස්කම් කරද්දී පැටවුන්ගේ ජාන විකෘති වෙනවා. උදාහරණයකට කුරු බල්ලන් (dachshund) ඇති වන්නේ උන්ගේ අස්ථි නියමාකාරයෙන් හැදෙන්නේ නැති නිසයි.