පාදසටහන
a “වේශ්‍යාකම” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනයෙන් අදහස් වන්නේ විවාහ නොවී වෙනත් කෙනෙකු සමඟ ලිංගේන්ද්‍රියන් භාවිතයෙන් මුඛ සංවාසය ඇතුළු සියලුම දුරාචාර හැසිරීම්වල යෙදීමයි.—යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයන් වන 2004 අගෝස්තු 8 පිබිදෙව්! 26වන පිටුව හා 2004 පෙබරවාරි 15 මුරටැඹ 13වන පිටුව බලන්න.