පාදසටහන
a රියනක් කියන්නේ ඉපැරණි කාලේයේදී දිග මැනීම සඳහා භාවිත කළ මිනුම් ඒකකයක්. කෙනෙකුගේ වැලමිටේ සිට මැඳැගිල්ලේ කෙළවර දක්වා ප්‍රමාණය රියනක් ලෙස සැලකුවා. ඊශ්‍රායෙල්වරුන්ගේ කාලයේ ඔවුන්ගේ රියනකට සෙන්ටිමීටර් 44.5ක් (අඟල් 17.5ක්) ඇතුළත් වුණා.