පාදසටහන
a මෙම ෆොසිලය ඈත අතීතයේ ජීවත් වූ පක්ෂියෙකුගේ පිහාටුවක්. (archaeopteryx) සමහරු පවසන්නේ මේ පක්ෂියා බිහි වුණේ උරග ගනයේ සත්වයෙකු පරිණාමය වෙලා කියායි. කෙසේනමුත් ප්‍රවීණයන් වැඩිදෙනෙකුගේ අදහස වන්නේ එම පක්ෂියා අද සැරිසරන පක්ෂීන්ගෙන් පැවතෙන්නෙකු නොවන බවයි.