පාදසටහන
a විද්‍යුත් චුම්බකත්වය, ගුරුත්වය, ප්‍රබල න්‍යෂ්ටික බලය හා දුර්වල න්‍යෂ්ටික බලය යන බල හතර විශ්වයේ පැවැත්මට අත්‍යවශ්‍යයි. ඒ බල සියල්ල තිතටම සකස් වී තිබෙනවා. මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ඔබ ගැන සළකන මැවුම්කරුවෙක් සිටීද? යන පොතේ දෙවන පරිච්ඡේදය බලන්න.