පාදසටහන
a මීරා මෙන් සෑමදෙනාටම ගැටලුවෙන් මිදීම පහසු නොවිය හැකියි. උදාහරණයකට සමහරෙකුට නොයෙකුත් වේදනාකාරී රෝගවලට මුහුණ දීමට සිදු වෙනවා. ඒවායෙන් සහනයක් ලැබීමට වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ඖෂධ ලබාගැනීමටසිදු විය හැකියි. එවැනි රෝගියෙක් ඖෂධ ලබාගන්නේ හුදු වින්දනයක් ලබාගැනීමට නොවෙයි.—හිතෝපදේශ 31:6, බලන්න.