පාදසටහන
a තම කාමරයට වී සිටීමට කැමති යෞවනයන්ගේ ප්‍රමාණය ජපානයේ ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා ඔවුන්ට විශේෂ නමක්ද පටබැඳී තිබෙනවා. ජපානයේ එවැනි යෞවනයන් 5,00,000ත් 10,00,000ත් අතර සංඛ්‍යාවක් සිටින බව ගණන් බලා තිබෙනවා.