පාදසටහන
a අද ලෝකයේ පවතින දුෂ්ට දේවල් සහ දුක් වේදනා නිසා ප්‍රේමණීය නිර්මාණකරුවෙකු සිටින බව බොහෝදෙනා විශ්වාස කරන්නේ නැහැ. අද පවතින දුක් වේදනාවලට හේතු දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 11වන පරිච්ඡේදය බලන්න.