පාදසටහන
a ඊට වසර ගණනාවකට පෙර, ගවේෂකයන් වූ කනිංහැම් (1828) සහ ලයිකාට් (1843) මැකඩේමියා ගෙඩි සොයාගෙන තිබුණත් ඒ ගැන විස්තරයක් කර තිබුණේ නැහැ. වර්ෂ 1857දී උද්භිද විද්‍යාඥ ෆර්ඩිනන්ඩ් ෆොන් මුලර් මෙම ශාකයට මැකඩේමියා යන නම තැබුවේ ඔහුගේ මිත්‍රයෙකු වන වෛද්‍ය ජෝන් මැකඩම් සිහි කිරීම සඳහායි.