පාදසටහන
a කෙනෙකුගේ ආගමික පසුබිම සහ ලබා තිබෙන බයිබල් දැනුම, ඔහු ගන්නා තීරණවලට බලපානවා. ඒ නිසා එක් එක් අය ගන්නා තීරණ විවිධයි. නමුත් අප ගන්නා තීරණවලට අපි දෙවිට ගණන් දිය යුතු බව මතක තබාගන්න. (රෝම 14:10, 12) අපි විනෝදය සඳහා තෝරාගන්නා දේවලට භූතයන් සම්බන්ධ දේවල් ඇතුළත්ද කියා සොයා බැලීම අවශ්‍යයි. ඔබ තීරණයක් ගන්නා විට අන් අයව බාධාවට පත් නොවන ආකාරයට ගැනීමටත් දෙවි ඉදිරියේ නිදොස්ව සිටීමටත් වගබලා ගන්න.