පාදසටහන
a බයිබලයේ පවසන්නේ දේවදූතයන් “දසදහස් වර දසදහසක්” සිටිනවා කියායි. ඒ නිසා ස්වර්ගයේ කොතරම් දේවදූතයන් සංඛ්‍යාවක් සිටිනවාද කියා නිශ්චිතවම කියන්න බැහැ. නමුත් ගණන් කළ නොහැකි බිලියන සංඛ්‍යාවක් සිටිනවා කියා සිතිය හැකියි.