පාදසටහන
a එමගින් ඔවුන් දෙවියන්ට විරුද්ධව බරපතළ චෝදනාවක් එල්ල කළා. ඒ චෝදනාවේ ඇත්ත නැත්ත තීරණය කිරීම සඳහා දෙවියන් යම් කාලයකට ඉඩහැරියා. ඒ ගැන වැඩි විස්තර දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත බලන්න. එය www.pr418.com/si යන වෙබ් අඩවියෙන් කියවන්නත් පුළුවන්.