පාදසටහන
e ලේ ශරීරගත කරන එකේ අවධානම ගැන ඕස්ට්‍රේලියාවේ එක සෞඛ්‍ය ආයතනයක් (Clinical Excellence Commission, New South Wales) මෙහෙම කියලා තියෙනවා. “ලේ ශරීරගත කරනවා කියන්නේ පටක බද්ධ කිරීමක්. ඕනම දෙයක් ශරීරයට බද්ධ කරද්දී ස්වභාවයෙන්ම ශරීරය ඒ දේ ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ඒ වගේ දෙයක් කරද්දී ඒකට අදාළ හැම දෙයක් ගැනම සලකලා බලන්න ඕනේ.”