පාදසටහන
a මැවුම්වාදීන් කියන විදිහට ලෝකය දෙවියන් නිර්මාණය කළේ පැය 24ක දවස් හයකින් කියලා බයිබලයේ කියන්නේ නැහැ. වැඩි විස්තර දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කළ ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ යන සඟරාවේ 24-27 දක්වා පිටු බලන්න. එය www.pr418.com/si වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.