පාදසටහන a ලිසානියස් කියන “දේශාධිපති” ගැන සඳහන් වෙන ශිලා ලේඛනයක් සොයාගෙන තියෙනවා. (ලූක් 3:1) ඔහු අබිලේනිය පාලනය කරලා තියෙන්නේ ලූක් සඳහන් කරපු කාලයේදීමයි.