පාදසටහන
c මැරුණු අයට දෙවියන් නැවත ජීවිතය ලබා දෙනවා කියන බලාපොරොත්තුව කෙනෙක්ගේ මනසට සහනයක්. මව් කුසේදීම මිය යන ළදරුවන්ට නැවත නැඟිටීම තියෙනවද නැද්ද කියන දේ ගැන බයිබලේ තියෙන තොරතුරු 2009 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපියේ කතා කරනවා.