පාදසටහන
a ගොඩක් බයිබල් පරිවර්තනවලින් දෙවියන්ගේ නම අයින් කරලා ඒ වෙනුවට ස්වාමීන් කියන වචනය තද කලු අකුරින් සඳහන් කරලා තියෙනවා. තවත් පරිවර්තනවල දෙවියන්ගේ නම සඳහන් වෙන්නේ තැන් කීපයක එහෙම නැත්නම් පාද සටහනේ විතරයි. ඒත් ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ පුරාම දෙවියන්ගේ නම දකින්න පුළුවන්.